දේශීය

ලොහාන් රත්වත්තට තවත් රාජ්‍ය ඇමති කමක්

(UTV | කොළඹ) – ගුදම් පහසුකම්, බහාලුම්, අංගන, වරාය සැපයුම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන නව රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා මේ අවස්ථාවට එක්ව සිටියේය.

Related posts

පොහොට්ටුව අතහරින්නේ නැහැ. – සනත් නිශාන්තගේ බිරිඳ නීතීඥ චමරි ප්‍රියංකා

Editor O

කොළඹ වරායේ බහාලූම් රැගෙන යාමට දුන් සහන කාලය අවසන් වේ

Mohamed Dilsad

ඓතිහාසික ශි‍්‍ර දළදා මාලිගයේ පෙරහැර මංගළ්‍ය අදින් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment