දේශීය

ඉන්ධන රැගත් තවත් නැවක් අද මෙරටට

(UTV | කොළඹ) – ඩීසල් මෙට්‍රික් ටොන් 28,300 ක් රැගත් තවත් නෞකාවක් අද (04) පස්වරුවේ මෙරටට පැමිණෙන බව බලශක්ති අමාත්‍යංශය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක අතිරේක ලේකම්, චාමින්ද හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ ,එම නෞකාවේ ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 9,000 ක් ද පවතින බවය.

නෞකාවේන් ඉන්ධන නිදහස් කර ගැනීමට අවශ්‍ය ණයවර ලිපි සඳහා ඇ.ඩොලර් මිලියන 40 කට ආසන්න මුදලක් ගෙවිය යුතුවේ.

ඒ සඳහා වන ගෙවීම අද (04) සිදුකරනු කිරීමට නියමිතය.

Related posts

උදය ගම්මන්පිළගෙන් ලියාපදිංචි තැපෑලෙන් විජිත හේරත්ට ලිපියක්

Editor O

ආසියානු කුසලාන, ශ්‍රී ලංකාව සහ බංගලදේශය අතර 20-20 පළමු තරඟය අද

Editor O

මූල්‍ය වංචාවකට පුද්ගලයකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment