දේශීය

තෙල් නැති නිසා හෙට ප්‍රයිවට් බස් නවතින ලකුණු

(UTV | කොළඹ) – රටපුරා පවතින ඉන්ධන අර්බුධය හේතුවෙන් හෙට දිනය වනවිට පෞද්ගලික බස් රථ ධාවනය සම්පූර්ණයෙන්ම අඩාලවනු ඇතැයි සමස්ථ ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය පවසනවා.

දහවල් කාලයේදී පවා පැය ගණනක් ඉන්ධන පෝලිම්වල රැදී සිටීමට සිදුවීම හමුවේ මේවනවිටත් බස් කර්මාන්තය විශාල වශයෙන් පාඩු ලබන තත්වයට පත්ව ඇති බවයි ඔවුන් පවසන්නේ.

මේ තම සමාජිකයින් මුහුණ පා ඇති අර්බුධය සම්බන්ධයෙන් නිව්ස් රේඩියෝ වෙත අදහස් දැක්වූ සමස්ථ ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජෙරත්න මහතා.

Related posts

අරගලකරුවන්ට තව පැය කිහිපයයි

Mohamed Dilsad

වව්නියා බන්ධනාගාරයේ සංචරණ සීමා ඉවතට

Mohamed Dilsad

රියදුරු බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තු ඉහළ දැමීමේ සූදානමක්

Editor O

Leave a Comment