දේශීය

සති අන්තයේ කොළඹට ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – එළැඹෙන සති අන්නතයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 14 ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

සෙනසුරාදා පස්වරු 8 සිට ඉරිදා උදෑසන 10 දක්වා ඒ අනුව ජල කප්පාදුව සිදුකෙරේ.

ජල කප්පාදුව සිදුකෙරෙන ප්‍රදේශ මෙසේය.

කොළඹ 07, 08, 10, 12, 13, 14 සහ 15 සහ මීට අමතරව කොළඹ 02, 03 සඑ 11 යන ප්‍රදේශයන්ට අඩුපීඩනයක් යටතේ ජලය සැපයේ.

Related posts

ගත වූ පැය 24 තුළ විදෙස්ගතව සිට පැමිණි 78 කට කොරෝනා

Mohamed Dilsad

ජාතික රුක් රෝපණ සතිය රුවන්වැලි සෑ රඳුන් අභියස දී

Mohamed Dilsad

සුවය ලැබූ සමස්ත ආසාදිතයන් 44259 දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment