දේශීය

බොරතෙල් මිල ඉහළම අගයකට

(UTV | කොළඹ) – යළිත් ලෝක වෙළෙඳපොළ ඉන්ධන මිල ඉහළ ගොස් තිබෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඒ, අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සඳහන් වූයේ, ඩොලර් 116ක් ලෙසයි.

එමෙන්ම, ඇමරිකානු තෙල් බැරලයක මිලද ඩොලර් 113 දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

කඩිනමින් පාර්ලිමේන්තුව රැස් කිරීමට සජිත්ගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

IDH රෝහලෙන් පැන්න කොවිඩ් ආසාදිත කාන්තාව සොයන්න පොලිසිය මහජන සහය පතයි

Mohamed Dilsad

විදුලි සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට

Mohamed Dilsad

Leave a Comment