ක්‍රීඩා

ශ්‍රේණිගත කිරීම් අනුව පැතුම් නිස්සංක පිතිකරුවන් අතර ඉස්සරහට

(UTV | කොළඹ) – නවතම පන්දුවාර 20 ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවේ පැතුම් නිස්සංක පිතිකරුවන් අතර 09 වන ස්ථානයට පත්ව තිබෙනවා.

පන්දු යවන්නන් අතුරින් වනිඳු හසරංගට හිමිවී ඇත්තේ 06 වන ස්ථානයයි.

එමෙන්ම තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර ඔහු 10 වන ස්ථානයට පත්ව තිබෙනවා.

පිතිකරුවන් අතුරින් පකිස්ථානයේ බාර්බර් අසාම් ද – පන්දු යවන්නන් අතුරින් දකුණු අප්‍රිකාවේ ටැබ්රේස් ශම්සි ද – තුන් ඉරියව් ක්‍රීඩකයන් අතුරින් ඇෆ්ඝනිස්ථානයේ මොහොමඩ් නබි ද පළමු ස්ථානයේ පසුවනවා.

Related posts

ශ්‍රී ලංකාවට කඩුලු 8 ක විශිෂ්ට ජයක්

Mohamed Dilsad

ඩේල් ස්ටේන්ට ලෝක කුසලානය අහිමි වෙයි

Mohamed Dilsad

එක්දින සහ විස්සයි විස්ස නායකත්වය දසුන්ට

Mohamed Dilsad

Leave a Comment