දේශීය

සෞඛ්‍ය වෘත්තීයවේදීන් අද සිට යළිත් වර්ජනයේ

(UTV | කොළඹ) – ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන් අද පෙරවරු 08 සිට යළිත් දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වනවා.

අනිද්දා පෙරවරු 08 දක්වා පැය 48 ක කාලයක් මෙම සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්මක බවයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම්දෙන්නේ.

ඒ හේතුවෙන් රජයේ රෝහල් රැසක කටයුතු අඩාල වන බැවින් රෝහල් වෙත යාමට පෙර ජනතාව ඒ සම්බන්ධයෙන් දැනුවත්ව පැමිණෙන ලෙසද ඔවුන් ඉල්ලා සිටිනවා.

කෙසේ වෙතත් රිජ්වේ ආර්යයා ළමා රෝහල, මාතෘ රෝහල්, පිළිකා රෝහල්, වකුගඩු රෝහල් සහ ජාතික මානසික සෞඛ්‍ය ආයතනය වැනි රෝහල් කිහිපයක මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වන්නේ නැහැ.

Related posts

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති තනතුර ගැන හිටපු ජනාධිපති මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්

Editor O

ශාක පෝෂක සහ කෘෂි රසායනික ආනයනය කිරීමට අවසර

Mohamed Dilsad

අශෝක වඩිගමංගාව ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment