දේශීය

“එක රටක් එක නීතියක්” තවත් මාස 03 කට

(UTV | කොළඹ) – එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ නිල කාලය තවත් මාස 03 කින් දීර්ඝ කර තිබෙනවා.

ඊයේ සිට බලපැවැත්වෙන පරිදි ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ජනාධිපතිවරයා විසිනුයි.

දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි මහජන අදහස් ලබාගැනීමට හා විද්වත් මණ්ඩලවලින් අදහස් ලබාගැනීමට අවශ්‍ය වීම ඊට ප්‍රධාන හේතුවක් වනවා.

Related posts

දේශපාලන පක්ෂ නියෝජිතයන් ඇතුළු පිරිසකට හෙට මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්

Mohamed Dilsad

ගොවීන්ගේ කෙසෙල් මිලට ගන්න ආණ්ඩුවෙන් මුදල්

Mohamed Dilsad

ගම්පහ සහ කළුතර පාසැල් පෙබරවාරි 15 විවෘත කිරීමේ සූදානමක්

Mohamed Dilsad

Leave a Comment