දේශීය

මෙරට PCR පරීක්ෂණ 64,000 කට ආසන්නයි

(UTV | කොළඹ ) – මෙරටදී සිදුකල PCR පරීක්ෂණ සංඛ්‍යාව 64,000 ආසන්න වී තිබේ.

ඊයේ (30) දිනයේදී ශ්‍රී ලංකාවේදී සිදුකර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 1727 කි.

ඒ අනුව මේ වනවිට ශ්‍රී ලංකාවේදී සිදුකර ඇති සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 63,935 ක් වේ.

Related posts

කොතලාවල වෛද්‍ය පීඨයට සිසුන් ඇතුළත් කර ගන්නා නිර්දේශ ඉදිරිපත් කරයි

Editor O

නව වසරේ මත්පැන් බෝතල්වලට ආරක්ෂිත ස්ටිකරය ඇලවීම අද සිට

Mohamed Dilsad

ජනපති කොමිසමේ පැමිණිලි භාර ගැනීම හෙටින් අවසන්

Mohamed Dilsad

Leave a Comment