දේශීය

අද හා හෙට විදුලය කැපෙන්නේ මෙහෙමයි

(UTV | කොළඹ) – අද දිනයේදී (26දා) හා හෙට (27දා) දිනයේදී විදුලිය කප්පාදු කරන ආකාරය පළිබඳව මහජන උපයෝගීතා කොමිෂන් සභාව ප්‍රකාශයට පත්කර තිබේ.

සති අන්තය නිසා රාත්‍රී කාලයට විදුලිය කප්පාදුවක් සිදු නොවෙයිි. කෙසේ වෙතත් පැය 3 සිිට පැය 3.30 දක්වා දිවයිින පුරා විදුලය කප්පාදුවක් සිදුවෙයිි.

Related posts

දුම්රිය ප්‍රමාදයක් ගැන දැනුම්දීමක්

Mohamed Dilsad

මොරටුව විශ්වවිද්‍යාලයේ විද්‍යාගාරයේ රසායනික ද්‍රව්‍ය කාන්දුවක් : ගිනි නිවන රථ කැඳවයි.

Editor O

කින්නියා පොලීසියේ උප පොලිස් පරීක්ෂකයෙක් අත්අඩංගුවට

Editor O

Leave a Comment