දේශීය

ජනාධිපතිවරයා විසින් තව ගැසට් පත්‍රයක්

(UTV | කොළඹ) – ක්ෂේත්‍ර කිහිපයක් අත්‍යවශ්‍ය සේවාවන් බවට සඳහන් කරමින් ජනාධිපතිවරයා විසින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව විදුලි බල සැපයුම හා සෞඛ්‍ය අංශයට අදාළ සේවා මෙලෙස අත්‍යවශ්‍ය සේවා බවට පත් කර තිබෙනවා.

මීට පෙර පසුගිය 11 වනදා මෙම සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණා.

Related posts

සිමෙන්ති මිල යළි ඉහළට

Mohamed Dilsad

මෙරට ආසාදිතයන් 45,978 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

IMF සහය ලැබෙන දිනය ගැන අගමැතිගෙන් ඉඟියක්

Mohamed Dilsad

Leave a Comment