දේශීය

කොළඹ ප්‍රදේශ රැසකට පැය 36ක හදිසි ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – කොළඹ ප්‍රදේශ කිහිපයක අද (18) පෙරවරු 10 සිට පැය 36ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව ඔවුන් පවසන්නේ අද (18) පෙරවරු 10 සිට 19 වන සෙනසුරාදා පස්වරු 10 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවය.

මෙලෙස ජල කප්පාදුව සිදුවන්නේ කොළඹ 01,07,09,10,12 යන ප්‍රදේශ වලය.

මීට අමතරව කොළඹ 08 සහ 11 යන ප්‍රදේශවලට අඩු පීඩනයකින් ජලය සැපයෙනු ඇති.

Related posts

යල කන්නයේ වගා හානි වන්දි අද සිට ගොවියන්ට

Mohamed Dilsad

ඇමරිකාවේ සහකාර රාජ්‍ය ලේකම්වරියක් ශ්‍රී ලංකාවේ සංචාරයක

Editor O

ලෝක වෙළඳපොළ තුළ බොර තෙල් මිල පහළට

Mohamed Dilsad

Leave a Comment