දේශීය

CEYPETCO ඉන්ධන මිල ඉහළ යන ලකුණු

(UTV | කොළඹ) – ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධ යෝජනාව යළිත් වරක් අද (14) දිනයේ බලශක්ති ඇමැති උදය ගම්මන්පිලට ලබාදෙන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් වීරසිංහ පැවසුවේය.

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ඉහල යෑම හේතුවෙන් පවතින මිල යටතේ ඉන්ධන අලෙවි කිරිමෙන් පෙට්‍රල් ලීටරයකින් රුපියල් 16ක් සහ ඩිසල් ලීටරයකින් රුපියල් 50ක අලාභයක් සංස්ථාවට සිදුවන බව ඔහු පවසා සිටියේය.

පසුගිය 07 වැනිදාද මේ සම්බන්ධයෙන් වන යෝජනාවක් තමන් ඇමැතිවරයාට ඉදිරිපත් කළ බව ඔහු පවසා සිටියේය.

Related posts

පාලම් පාරු අනතුරෙන් තවත් දරුවෙක් මරුට

Mohamed Dilsad

ලෙඩ ඇති 20 ට වැඩි අයට අද සිට බූස්ටර් මාත්‍රා

Mohamed Dilsad

කොරෝනා රෝගීන් ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment