ගොසිප්

චීනයෙන් ගේන්නේ රබර් සහල් ද?

(UTV | කොළඹ) – චීනයෙන් ආනයනය කරන ලද සහල් වලින් බත් ගුලිකර පොළොවේ ගැසූ විට රබර් බෝලයක් මෙන් උඩ විසි වන බව තමන් වීඩියෝවක දුටු බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ කුඹුරු හෙක්ටයාරයකට යූරියා කිලෝ 137 දමද්දී චීනයේ 525ක්, ඉන්දියාවේ යූරියා කිලෝ 250ක් දමන බවත් ඔහු පැවසීය.

ලංකාවේ මෙන් තුන් හතර ගුණයක් පොහොර දමන රටවලින් සහල් ගෙනැවිත් අපට ලබා දෙන්නේ වස විසෙන් තොර ආහාර දැයි ඔහු ප්‍රශ්න කළේය.

මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

Related posts

ජනපති අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කරයි [PHOTOS]

Mohamed Dilsad

ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වීම ගැන සනත්ගේ අදහස කියයි

Mohamed Dilsad

ඔමික්‍රෝන් ලංකාවටත්..?

Mohamed Dilsad

Leave a Comment