දේශීය

රතු කුරුස සංවිධානයේ මහලේකම් හා අගමැති අතර හමුවක්

(UTV | කොළඹ) – අන්තර් ජාතික රතු කුරුස සහ රතු අඩසඳ සම්මේලනයේ මහලේකම් ජගාන් චැපගන්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ රලියගහ මන්දිරයේ දී හමුවී තිබෙනවා.

එහි දී කොරෝනා වසංගත අවස්ථාවේ දී මෙරටට ලබාදුන් මානුෂවාදී ආධාර උපකාර සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා මහලේකම්වරයාට සිය කෘතඥතාව පළ කළා.

ලොව විශාලම මානුෂවාදී සංවිධානය වන අන්තර් ජාතික රතු කුරුස සහ රතු අඩසඳ සම්මේලනය රටවල් 192ක් පුරා විහිදී තිබෙනවා.

Related posts

නිවසක් තුළ ලේ ගලන තුවාල සහිත සිරුරක්

Mohamed Dilsad

යළි ඉන්ධන හිඟය : ඉන්ධන ඇත්තේ දින 10කට හෝ 15කට පමණයි

Mohamed Dilsad

අද පැය 3 ක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment