දේශීය

ඩිලාන් පෙරේරාට කොවිඩ්

(UTV | කොළඹ) – බදුල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා හට කොවිඩ් -19 ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

ඒ අනුව මැති සබයේ කොවිඩ් -19 ආසාදනය වූ පනස්වෙනි සාමාජිකයා ලෙසයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා වාර්තා වන්නේ.

Related posts

නෙළුම් පොකුණ අවට රථ වාහන තදබදයක්

Mohamed Dilsad

ජලයෙන් යටවූ හලාවත මහ රෝහල තාවකාලිකව වසා දමයි

Editor O

වැලිකඩ බන්ධනාගාර තාප්පයට ඉහළින් වැටක්

Mohamed Dilsad

Leave a Comment