දේශීය

රු 5000 දීමනාව තවත් ගුරු කණ්ඩායම් කිහිපයකට 

(UTV | කොළඹ) – පරිවේණාචාර්ය, රජයේ අනුමත පෞද්ගලික පාසල්වල ගුරුවරුන්ට හා රජයේ උපකෘත පාසල්වල ගුරුවරුන්ට රුපියල් 5000 දිමනාව ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් මේ බව සඳහන් කළ අමාත්‍යවරයා තවදුරටත් පැවැසුවේ යම් යම් දත්ත නොලැබිමේ අඩුපාඩු හේතුවෙන් ඉහත කී පාර්ශ්ව වෙත රුපියල් 5000 දීමනාව හිමි නොවුණ බවයි.

Related posts

පාර්ලිමේන්තුවේ සංස්කෘතිය වෙනස් කරමු – නව අගමැති කියයි

Mohamed Dilsad

කොළඹ තවත් ප්‍රදේශයකට නිරෝධායන ඇඳිරි නීතිය පනවයි

Mohamed Dilsad

තවත් 11 දෙනෙක් පූර්ණ සුව අතට

Mohamed Dilsad

Leave a Comment