දේශීය

අක්‍රීය වූ නොරොච්චෝලේ බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය යළි වැඩ

(UTV | කොළඹ) – අක්‍රීය වූ නොරොච්චෝලේ බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය යළි පණ ගැන්වීමත් සමග මේ වන විට මෙගාවොට් 100ක ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කර තිබෙනවා.

අක්‍රීයව පැවති මෙගාවොට් 270ක ධාරිතාවකින් යුත් මෙම ජනන යන්ත්‍රය පසුගිය 31 වන දා යළි ජාතික විදුලිබල පද්ධතියට එක්කළ නමුත් එදිනම එය යළි බිඳ වැටුණා.

පසුව නැවත එය යථා තත්ත්වයට පත් කිරීමෙන් අනතුරුව ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට යළිත් එහි ජනන කටයුතු ආරම්භ කළේ.

Related posts

විදෙස් ගතවී සිටි බැසිල් යළි දිවයිනට

Mohamed Dilsad

හම්බෙගමුව කරමැටිය වැව ආසන්නයේ වගුරු බිමක අලියෙක් මියගිහින්

Editor O

තිරසාර විසඳුම් ලැබෙන තෙක් ලෝක බැංකුවෙන් මූල්‍ය ආධාර

Mohamed Dilsad

Leave a Comment