දේශීය

නව බද්දකට කැබිනට් අනුමැතිය

(UTV | කොළඹ) – රුපියල් මිලියන 2,000කට අධික මුදලක් උපයන පුද්ගලයින්ට හෝ සමාගම් මත නව බද්දක් පැනවීමට සැකසෙන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව , ඊට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අවසර ඉල්ලමින්, කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ද ඉදිරිපත් කෙරුණා.

ඊට අදාළ කැබිනට් අනුමැතිය අද (01) පෙරවරුවේ හිමි වූ බව කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී දැනුම්දුන්නා.

Related posts

අපි සූදානම් – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

Mohamed Dilsad

ලක්ෂ 71ක ට අදාළ ව ප්‍රකාශයට පත්වූ ප්‍රතිපළවලින් ඡන්ද 354000 කින් අනුර ඉදිරියෙන්

Editor O

තවත් සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි

Editor O

Leave a Comment