දේශීය

කතානායකට කොවිඩ්

(UTV | කොළඹ) – කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට සහ කතානායක නිල නිවෙසේ සේවකයන් කිහිප දෙනෙකුටද කොවිඩ් වයිරසය ආසාදනයවී ඇතැයි වාර්තාවේ

රෝග ලක්ෂණ කිහිපයක් පහළ වීම නිසා කතානායකවරයා පීසීආර් පරීක්ෂණයකට යොමුවී ඇති අතර එම පරීක්ෂණයේ වාර්තාව අනුව කොවිඩ් ආසාදනයවී ඇතැයි තහවුරුවී තිබේ.

කතානායකවරයාට කොවිඩ් ආසාදනයවී ඇතත් ඔහුට කිසිදු අමාරු තත්ත්වයක් නොමැති බව පවසන අතර, කතානායකවරයා බූස්ටර් එන්නතද ලබාගෙන සිටින බවත් සෞඛ්‍ය නිලධාරින්ගේ උපදෙස් අනුව ඔහු සිය නිල නිවෙසේ නිරෝධායනයට ලක් වෙම්න් සිටී.

Related posts

කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුුම බිඳ වැටෙයි

Editor O

හාල් නැව ඇවිල්ලා

Editor O

ඉන්ධන බද්ධ අඩු කිරීම කෙරෙහි රජයේ අවධානය

Mohamed Dilsad

Leave a Comment