ගොසිප්

රතන හිමි දේශපාලනයෙන් සමුගනී..

(UTV | කොළඹ) – තමන් යළිත් දේශපාලනයේ නොයෙදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති.

ඒ අනුව තමන් මැතිවරණයට ඉදිරිපත් නොවී බණ භාවනාවල යෙදෙමින් කටයුතු කරන බවද උන්වහන්සේ පැවසූහ.

පසුගිය මහ මැතිවරණයේ අපේ ජනබල පක්ෂයෙන් තරග කරන ලද උන් වහන්සේ පරාජයට පත්වී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණියහ.

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණීම සඳහා එම පක්ෂය සමග දැඩි මත ගැටුම් වලද උන්වහන්සේ නිරත වූහ.

Related posts

ඝාතකයින් ඇතුළට..ඇත්ත කියපු රන්ජන් එළියට -පාර්ලිමේන්තුව දැඩි නොසන්සුන් [VIDEO]

Mohamed Dilsad

වත්මන් දේශපාලනයේ සිටින නායකයන් විශ්‍රාම යා යුතුයි – චන්ද්‍රිකා

Mohamed Dilsad

පාර්ලිමේන්තුව සැසිය පටන් ගත්දා තේ බිල ජනපති ගෙවයි

Mohamed Dilsad

Leave a Comment