දේශීය

චීනයෙන් ගෙන්වන්නේ කාබනිකව නිෂ්පාදනය කළ හාල් නෙමෙයි

(UTV | කොළඹ) – චීනයෙන් ලබා ගැනීමට නියමිත සහල් මෙට්‍රික් ටොන් මිලියනය සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් පවතින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.

එසේම එසේ ගෙන්වීමට නියමිත හාල් නියත වශයෙන්ම කාබනිකව නිෂ්පාදනය කළ හාල් නොවන බවත් ඔහු පැවැසීය.

Related posts

නාවික හමුදාවේ 71 වන සංවත්සරය

Mohamed Dilsad

මැයි මාසයේ උද්ධමනය පහළට

Mohamed Dilsad

අවි පෙන්වා නිවසක් කොල්ලකෑ කල්ලියේ ප්‍රධානියකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment