දේශීය

හොරණ – කොළඹ පෞද්ගලික බස් වර්ජනයක්

(UTV | කොළඹ) – හොරණ – කොළඹ පෞද්ගලික බස් රථ සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර ති‌බේ.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ, බුලත්සිංහල සිට හොරණ දක්වා නව බස් රථයක් ධාවනයට එක්කිරීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක බවයි.

ඒ අනුව හොරණ සිට කොළඹ දක්වා ධාවනය වන සුඛෝපභෝගී සහ සාමාන්‍ය සේවා සියලුම බස් රථ සේවකයින් වැඩ වර්ජනයට එක්ව සිටින බව ඔහු සඳහන් කළේ ය.

Related posts

ඇමෙරිකාවේ ජලගැලීමෙන් 161 දෙනෙක් අතුරුදන්

Editor O

තැපැල් වර්ජනය තෙවෙනි දිනටත් ක්‍රියාත්මකයි : ලිපි පාර්සල් රැසක් ගොඩගැසිලා

Editor O

පුංචි ඡන්දයේ දිනය ප්‍රකාශ කිරීමට මැතිවරණ කොමිසම අද රැස්වෙයි

Mohamed Dilsad

Leave a Comment