දේශීය

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ගැන විශේෂ දැනුම්දීමක්

(UTV | කොළඹ) – ප්‍රධාන මාර්ගයේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් කොළඹ නුවර අතර දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පවසනවා.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් පැවසුවේ, මේ වනවිට අදාල දෝෂය සකස් කිරීම සඳහා දුම්රිය මාර්ග නඩත්තු සේවයකයන් යොදවා ඇති බවයි.

Related posts

රියදුරු බලපත්‍ර නිකුත් කිරීම ගැන අනාවරණයක්

Editor O

අයවැය දෙවන වර කියවීමේ පළමු දින විවාදය අද

Mohamed Dilsad

විෂබීජ නාශක දියර ගැන නීති දැඩි වෙයි

Mohamed Dilsad

Leave a Comment