දේශීය

විදුලිබල මණ්ඩලයට තෙල් සැපයිය නොහැකි බව IOC දැනුම් දෙයි

(UTV | කොළඹ) – විදුලිබල මණ්ඩලයට තෙල් සැපයිය නොහැකි බව ලංකා IOC සමාගම දැනුම් දී තිබේ.

විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවුසවේ, අමතර ඉන්ධන නොමැති නිසා විදුලිබල මණ්ඩලයට තෙල් සැපයිය නොහැකි බව ලංකා IOC සමාගම දැනුම් දුන් බවයි.

Related posts

පුතාගේ යකඩ පොලු පහරින් පියා ජීවිතක්ෂයට

Mohamed Dilsad

කොරෝනා පිළිබඳ අසත්‍ය ප්‍රචාර සිදු කරන්නන්ට එරෙහි දැඩි ක්‍රියාමාර්ග

Mohamed Dilsad

ආණ්ඩු පක්ෂ නායක රැස්වීම ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment