දේශීය

මෙරට කොරෝනා ඔමික්‍රෝන් ආසාදිතයින් ගැන අනාවරණයක්

(UTV | කොළඹ) – වාර්තාවන කොරෝනා ආසාදිතයින්ගෙන් 12%ත් 24%ත් අතර ප්‍රතිශතයක් ඔමික්‍රෝන් ආසාදිතයින් බවට හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසුවේ, කෙසේ වෙතත් එම අගය වැඩිවීමට ඉඩ ඇති බවය.

පාසල් දරුවන් එන්නත්කරණ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක බව ද ඔහු පැවසුවේ ය.

Related posts

යාපනයේ මාර්ගයක පයින් යන ජනාධිපති අනුර (වීඩියෝ)

Editor O

ඉවතලන මුහුණු ආවරණ පරිසර ප්‍රශ්නයක් වීමට ඉඩකඩ

Mohamed Dilsad

අන්තර්ජාලයේ ප්‍රචණ්ඩත්වය මුදා හරින වීඩියෝ ගැන විමර්ශනයක්

Mohamed Dilsad

Leave a Comment