දේශීය

දේශීය පොහොර සමාගම් 02 කින් මිළදී ගැනීමටද කැබිනට් අනුමැතිය

(UTV | කොළඹ) – මෙම වසරේ යල කන්නය සඳහා සපයනු ලබන පරිසර හිතකාමී දේශීය පොහොර රජයේ පොහොර සමාගම් 02 මගින් මිළදී ගැනීමටද කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

යල කන්නය සඳහාද ගොවීන් වෙත දේශීය කාබනික පොහොර සැපයීම පිණිස පොහොර ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීමටයි අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත්තේ.

Related posts

රජයේ ආයතනවල නෝනා මහත්වරු අද (08) සහ හෙට (09) අසනීපෙන් බව වෘත්තීය සමිති 200ක් කියයි.

Editor O

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීම හෙට

Mohamed Dilsad

“ඔබතුමා ඔහොම ඉන්න – ඔබතුමා දේශපාලනයට නම් එන්න එපා – මොකද ඔබතුමා දේශපාලනයට සුදුසු නෑ”

Mohamed Dilsad

Leave a Comment