දේශීය

බිත්තර රුපියල් 3 කින් පහළට

(UTV | කොළඹ) – පසුගිය උත්සව සමයේ දී ශීඝ්‍රයෙන් මිල ඉහළ ගිය බිත්තර හා කුකුළු මස් මිල මේ වනවිට පහත බැස තිබෙනවා.

කුකුළු මස් නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කළේ, රුපියල් 750ක් ව පැවති කුකුළු මස් කිලෝවක් රුපියල් 700ත් 690ත් අතර මිලකට මේ වනවිට අලෙවි වන බවයි.

ඒ අනුව කුකුළු මස් මිල රුපියල් 50ත් 60ත් අතර අගයකින් අඩු වී තිබෙනවා.

මේ අතර, බිත්තරයක මිල ද රුපියල් 3කින් අඩු වී ඇති අතර, රුපියල් 26ක් ව පැවති බිත්තරයක් මේ වන විට අලෙවි වන්නේ රුපියල් 23කට යි.

Related posts

රට තුළ පැතිරෙන කොවිඩ් වෛරසය ගැන අළුතම අනාවරණය

Mohamed Dilsad

රිෂාඩ් බදියුදීන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකට එන්තරාවාසියක් යවයි

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයක සුළගේ වේගය ඉහළට

Mohamed Dilsad

Leave a Comment