දේශීය

කොරෝනා රෝගියෙක් සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව යයි

(UTV | කොළඹ) – නව කොරෝනා වෛරසය ආසාදනය වී සම්පූර්ණයෙන් සුවය ලැබූ පුද්ගලයෙක් රෝහලෙන් පිටව ගොස් තිබේ.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ මේ වන විට කොරෝනා වෛරස ආසාදිතව සිට සුවය ලබා ඇති පිරිස 18ක් බවයි.

Related posts

උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව ගැන ආචාර්යවරුන්ගේ තීරණය

Mohamed Dilsad

මැතිසබයේ රැස් වන සෑම විනාඩියක් වෙනුවෙන්ම රුපියල් ලක්ෂයක්

Mohamed Dilsad

පොහොට්ටු ලේකම් තනතුරෙන් සාගර ඉවත් කරන්න මාතර දිස්ත්‍රික් බලමණ්ඩලයෙන් යෝජනාවක්.

Editor O

Leave a Comment