දේශීය

ඇමෙරිකාවේ සංචාරයක නිරත වී සිටි බැසිල් ලංකාවට එයි

(UTV | කොළඹ) – ඇමෙරිකාවේ සංචාරයක නිරත වී සිටි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එම සංචාරය නිමා කර අද (01දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය.

ඔහු ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් අද උදෑසන 08.05 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

අමාත්‍යවරයා පිළිගැනීම සදහා රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියේය.

Related posts

අඟුලානේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් අද අධිකරණයට

Mohamed Dilsad

අඟුලාන සිද්ධිය ගැන පොලිස් කොමිසම වාර්තාවක් කැඳවයි

Mohamed Dilsad

මැලේසියාවේ රැදී සිටි ලාංකිකයන් 178 ක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment