දේශීය

ඇමෙරිකාවේ සංචාරයක නිරත වී සිටි බැසිල් ලංකාවට එයි

(UTV | කොළඹ) – ඇමෙරිකාවේ සංචාරයක නිරත වී සිටි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එම සංචාරය නිමා කර අද (01දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය.

ඔහු ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් අද උදෑසන 08.05 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

අමාත්‍යවරයා පිළිගැනීම සදහා රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියේය.

Related posts

ගොවීන්ගෙන් කහ මිලදී ගැනීම අරඹයි

Mohamed Dilsad

ආරක්ෂක අමාත්‍යාංශය කෝපා කමිටුව හමුවට

Mohamed Dilsad

පාසල් වසා දැමීම සඳහා නිර්ණායක නිකුත් කරයි

Editor O

Leave a Comment