දේශීය

මැලේසියාවේ රැදී සිටි ලාංකිකයන් 178 ක් දිවයිනට

(UTV | කොළඹ) – මැලේසියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 178 දෙනෙකු රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ යානයක් අද (10) පස්වරු 4.12 ට ක්වාලාලම්පුර් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

මෙම ශ්‍රී ලාංකිකයන්   ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් විශබීජ හරණය කිරීමට ලක් කෙරුණි.

ඉන්පසුව ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස විශේෂ බස් රථ මගින් නීරෝධායන කටයුතු සදහා රැගෙන යෑම සිදු කෙරුණි.

Related posts

උසස් පෙළ 2024 විභාගය සඳහා අයදුම්පත් කැඳවයි.

Editor O

පෙබරවාරියේ වාහන ආනයනය තීන්දුයි. – බද්ද සියයට 200% – 300%ක්- ගැසට් පත්‍රය මෙන්න

Editor O

පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ

Mohamed Dilsad

Leave a Comment