Trending Newsඑසැන පුවත්දේශීය

උසස් පෙළ 2024 විභාගය සඳහා අයදුම්පත් කැඳවයි.

(UTV | කොළඹ) –

අපොස උසස් පෙළ විභාගය 2024 සඳහා ඉල්ලුම්පත් භාරගැනීම ජූලි මස 10 වෙනිදා දක්වා සිදු කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව රජයේ සහ රජයේ අනුමත පාසල්වල විභාග අපේක්ෂකයන් විදුහල්පතිවරයා හරහා මාර්ගගත ක්‍රමයට අයදුම්පත් යොමු කළ යුතු බවත් පෞද්ගලික අපේක්ෂකයන් තනි තනිව අයදුම්පත් යොමු කළ යුතු බවත් විභාග දෙපාර්තමේන්තුව දන්වා සිටී.

Related posts

அங்கொட லொக்காவின் உதவியாளர்கள் மூன்று பேர் கைது

Mohamed Dilsad

மேல் கொத்மலை நீர்த்தேக்கத்தின் 5 வான்கதவுகள் திறப்பு

Mohamed Dilsad

ඔරුගොඩවත්ත – අඹතලේ මාර්ග සංවර්ධනය ගැන තීරණ කිහිපයක්

Mohamed Dilsad

Leave a Comment