දේශීය

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට නව සමාගමක්

TRINCOMALEE-OIL-TANK

(UTV | කොළඹ) – බලශක්ති අමාත්‍යවරයා විසින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට (CPC) ලබා දුන් උපදෙස් පරිදි ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීම සඳහා “TRINCO PETROLEUM TERMINALS LTD” නමින් නව සමාගමක් පිහිටුවා තිබෙනවා.

අදාළ පාර්ශ්ව සමඟ මාසයක් ඇතුළත ගිවිසුම අත්සන් කිරීමට නියමිත බව යි වාර්තා වෙන්නේ.

Related posts

පරීක්ෂා කිරීම් සිදුකරන පොලිස් නිලධාරීන්ට සිය බලපත්‍ර පෙන්වන ආකාරය [VIDEO]

Mohamed Dilsad

රනිල් හදපු අය-වැය අනුර දිසානායක කියෙව්වා වගේ – නාමල් රාජපක්ෂ

Editor O

මධ්‍යස්ථාන 41 ක පුද්ගලයින් රැසක් තවදුරටත් නිරෝධායනයේ

Mohamed Dilsad

Leave a Comment