දේශීය

පෞද්ගලික බස් හිමියන් සහ ප්‍රවාහන අමාත්‍යංශය අතර හෙට සාකච්ඡාවක්

(UTV | කොළඹ) – බස් ගාස්තු සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් හෙට දිනයේදී පෞද්ගලික බස් හිමියන් සහ ප්‍රවාහන අමාත්‍යංශය අතර සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සදහන් කළේ එහිදී බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි.

අනවශ්‍යය ආකාරයෙන් බස් ගාස්තු ඉහළ දැමීමට අදහසක් නොමැති බවද ගැමුණු විජේරත්න මහතා මෙහිදී කියා සිටියා.

Related posts

තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණ දෙකක්

Mohamed Dilsad

ඉන්දීය ණයෙන් ලැබෙන දෙවන පොහොර තොගය ඉදිරි සති දෙක තුළ

Mohamed Dilsad

අල්ලස් ගත් මහරගම පොලිසියේ සැරයන්වරයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment