ක්‍රීඩා

ගංගුලිට කොරෝනා

(UTV |  චෙන්නායි) – කොරෝනා වැළදීම ⁣හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් පාළක මණ්ඩල සභාපති සව්රව් ගංගුලි මහතා රෝහල් ගත කර තිබෙනවා.

ඔහු මේ වන විට කොල්කටා නගරයේ රෝහලක ප්‍රතිකාර ලබමින් පසුවන බවයි ඉන්දීය මාධ්‍ය සදහන් කළේ.

49 වියේ පසුවන ගංගුලි හෘද රෝගී තත්වයක් මත මින් පෙර අවස්ථා දෙකකදී රෝහල්ගත කෙරුණා.

ගංගුලි පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටින බවයි අනාවරණය වන්නේ.

Related posts

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් හදිසි තීරණයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා පළමු ඉනිම අවසන් ලකුණු 494යි

Mohamed Dilsad

චානකගේ වාර්තාව මොහොමඩ් ඉර්ෆාන් සියතට ගනියි

Mohamed Dilsad

Leave a Comment