දේශීය

කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම ඇනහිටී

(UTV | කොළඹ) – කොළඹ, කෝට්ටේ, කඩුවෙල සහ දෙහිවල, ගල්කිස්ස නගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව නගර සභා බල ප්‍රදේශ, කොටිකාවත්ත සහ මුල්ලේරියාව ප්‍රදේශවලට පැය 12ක් ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ , විදුලිය විසන්ධි වීමක් හේතුවෙන් බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

Related posts

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන දෙකක් ලබන 22 වැනිදා දිවයිනට

Mohamed Dilsad

අග්‍රාමාත්‍යවරයාගේ නිළ වෙබ් අඩවිය හැකර්වරුන්ගේ ග්‍රහණයට

Mohamed Dilsad

ඩොලර් ලක්ෂ 5ක් සමග දේශපාලනඥයා කොටුවෙයි

Mohamed Dilsad

Leave a Comment