දේශීය

පොරොන්දු ක්‍රියාත්මක නොවුනොත් නැවතත් වෘත්තිය ක්‍රියාමාර්ග

(UTV | කොළඹ) – ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවය විසඳාලීමට අදාල චක්‍රලේඛය කඩිනමින් නිකුත් කර ඊට අදාල වැටුප ජනවාරියේ සිට ලබා නොදෙන්නේ නම් යළිත් වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ලංකා ගුරු සංගමය පවසනවා.

එහි ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ මේ දක්වා අදාල චක්‍රලේඛය නිකුත් වි නොමැති බවයි.

Related posts

දකුණේ රෝහල් කිහිපයක හෙද නිලධාරීන් රාජකාරියෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

සඳුදා සිට පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි

Mohamed Dilsad

ඇඳිරි නීතිය කැඩූ පිරිස 66,500 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment