දේශීය

පොඩි ලැසී යළි රිමාන්ඩ්

(UTV | කොළඹ) – සංවිධානාත්මක අපරාධකරු ජනිත් මධුසංඛ නොහොත් පොඩි ලැසී සහ රුවන් චමිල නොහොත් දෙමටගොඩ රුවන් නමැත්තා ලබන 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා විසිනුයි නියෝගය ලබාදුන්නේ.

Related posts

දිවයින පුරා ඇති ආර්ථික මධ්‍යස්ථාන 18න් 14ක් පෞද්ගලික සමාගමකට දෙන්න ආණ්ඩුවේ සූදානමක් ….?

Editor O

අසාද් සාලි වෙනුවෙන් ගොණුකර තිබූ මෝසම ඉල්ලා අස්කරගනී

Mohamed Dilsad

බස්නාහිරින් 400කට වැඩි පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment