දේශීය

ප්‍රවාහන ගාස්තුත් ඉහළට?

(UTV | කොළඹ) – ඉන්ධන මිල වැඩිකිරීමට සාපෙක්ෂව බස් ගාස්තු ඇතුළු කුලී රථ ප්‍රවාහන ගාස්තුද ඉහළ යෑමට වැඩි ඉඩක් පවතින බව වාර්තා වෙයි.

බස් රථ හිමියන් ප්‍රකාශ කළේ ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් බස් කර්මාන්තය අලාභයක් නොමැතිව පවත්වාගෙන යාමට නම් බස් ගාස්තු ඉහළ දැමිමට සිදුවන බවයි.

Related posts

වෛද්‍යවරයෙක් ඇතුළු රෝහල් සේවකයන් තිදෙනෙක් රිමාන්ඩ්

Editor O

කොරෝනා රෝගීන් ගණන යළි ඉහළි යයි

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

Leave a Comment