දේශීය

අවුරුදු 12ට වැඩි දරුවන්ටත් ෆයිසර්

(UTV | කොළඹ) – අවුරුදු 12 -15 ත් අතර සියලු දරුවන් සඳහා ෆයිසර් එන්නත් මාත්‍රාවක් ලබාදීමට එන්නත් පිළිබඳ උපදේශක කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.

අවුරුදු 16-18 ත් අතර දැනට එක් එන්නත් මාත්‍රාවක් පමණක් ලබාදී ඇති දරුවන්ට දෙවැනි එන්නත් මාත්‍රාව ද ලබා දීමට තීරණය කළ බව අද(13) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කර සිටියේය.

Related posts

ආනයනය කෙරෙන මීළඟ බිත්තර තොගය ගැන පැහැදිලි කිරීමක්

Mohamed Dilsad

ඇමති දිනේෂ් ඉන්දීය සංචාරයකට සුදානම්

Mohamed Dilsad

සංශෝධිත VAT පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය

Mohamed Dilsad

Leave a Comment