දේශීය

රථ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ ඔන්ලයින් ක්‍රමවේදය යථා තත්ත්වයට

(UTV | කොළඹ) – බිඳ වැටී තිබූ දිවයින පුරා රථ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ ඔන්ලයින් ක්‍රමවේදය මේ වනවිට යළි යථා තත්ත්වයට පත්කර තිබෙනවා.

දිනකට වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමට 30,000ක් පමණ පද්ධතියට පිවිසෙන අතර, මේ වනවිට එම සංඛ්‍යාව 60,000 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Related posts

බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 1,156 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තැනින් තැන වැසි

Mohamed Dilsad

13 වන සංශෝධනයේ ඇතැම් ක්‍රියා පටිපාටි ප්‍රායෝගික නොමැත – ජනපති

Mohamed Dilsad

Leave a Comment