දේශීය

පැය 18 ක ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට හෙට(11) මධ්‍යම රාත්‍රියේ සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළා.

අඹතලේ සිට කොළඹ දක්වා දිවෙන නල මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි, එමඟින් සඳහන් කළේ.

Related posts

නිරිතදිග මෝසම සම්පුර්ණයෙන්ම ස්ථාපිත වෙයි

Mohamed Dilsad

ඉන්ද්‍රජිත් කුමාරස්වාමි සහ දප්පුල ද ලිවේරා අද පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවට

Mohamed Dilsad

යුගදනවි ගිවිසුම ගැන ලබන සතියේ කැබිනට් මණ්ඩලයට පැහැදිලි කිරීමක්

Mohamed Dilsad

Leave a Comment