දේශීය

උප්පැන්න සහතිකයේ වෙනසක් කරන්න කැබිනට් අනුමැතිය

(UTV | කොළඹ) – උප්පැන්න සහතිකය නිකුත් කරන විට එහි වෙනසක් සිදු කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා අනන්‍යතා අංකය උප්පැන්න සහතිකයට ඇතුළත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බවයි එහි සඳහන් වෙයි.

එකම අනන්‍යතා අංකයක් භාවිත කිරීම මගින් උපතේ සිට මරණය දක්වා සිදුකරන ක්‍රියාකාරකම්වලදී සහ රාජ්‍ය සහ පෞද්ගලික අංශයෙන් සේවාවන් ලබාගැනීමේදී එම කටයුතු පහසුවෙන් සහ කාර්යක්ෂමව ඉටුකර ගැනීමට ජනතාවට අවස්ථාව ලැබෙන බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙයි.

Related posts

අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අද පෙරවරුවෙන් අවසන්

Mohamed Dilsad

සරසවිවලට ඇතුළත් කරගන්නා සිසුන් 12,000 කින් වැඩි කරයි

Mohamed Dilsad

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමේ කමිටු වාර්තාව අධිකරණ ඇමතිට

Editor O

Leave a Comment