දේශීය

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවලට ජලය ත් නැති වෙයි

(UTV | කොළඹ) – කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල ජල සැපයුම ඇණහිට තිබේ.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ, විදුලිය ඇණහිටීම මෙම තත්ත්වයට බලපා ඇති බව ය.

විදුලිය ඇණහිටීම නිසා අඹතලේ ජල පවිත්‍රාගාරය අක්‍රිය වී ඇතැයි එම මණ්ඩලය පැවසීය.

මේ අතර, දිවයින පුරා විදුලිය ඇණහිටීම තවදුරටත් පවතී.

Related posts

ජාතික ලැයිස්තු නාම ලේඛනය සතියක් තුළ

Mohamed Dilsad

ලබන 24 දක්වා අධිකරණ කිහිපයක නඩු කටයුතු අත්හිටුවයි

Mohamed Dilsad

අඩු ආදායම්ලාභීන්ට මූල්‍යමය සහ ද්‍රව්‍යමය සහන රැසක් [PRESS RELEASE]

Mohamed Dilsad

Leave a Comment