දේශීය

තවත් ” ෆයිසර් ” එන්නත් මාත්‍රා 182,400ක් දිවයිනට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබුණ ” ෆයිසර් ” එන්නත් මාත්‍රා 182,400 ක් ඩුබායි සිට 12/02 දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .

ගුවන් යානයෙන් ගොඩ බාන ලද මෙම එන්නත් තොගය සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් ඔවුන්ගේ කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත ගෙන යාමට පියවර ගෙන තිබේ .

Related posts

තවත් රිමාන්ඩ් රැඳවියන් පිරිසක් මුදා හැරේ

Mohamed Dilsad

”එල්” බෝඩ් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් වෙන්න අදහසක් නැ – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Editor O

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයයේ, දෙවෙනි කුඹල් පෙරහර අද

Editor O

Leave a Comment