දේශීය

තවත් ” ෆයිසර් ” එන්නත් මාත්‍රා 182,400ක් දිවයිනට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබුණ ” ෆයිසර් ” එන්නත් මාත්‍රා 182,400 ක් ඩුබායි සිට 12/02 දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .

ගුවන් යානයෙන් ගොඩ බාන ලද මෙම එන්නත් තොගය සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් ඔවුන්ගේ කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත ගෙන යාමට පියවර ගෙන තිබේ .

Related posts

කොරෝනා නිසා කුලියාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකය සහ වාට්ටු දෙකක් වසයි

Mohamed Dilsad

රටේ දරු පරපුර වෙනුවෙන් අනාගතයට ගැළපෙන ශක්තිමත් ආර්ථික ක්‍රමයක් ඇති කරනවා – ජනාධිපති

Editor O

පෙරවරු 10 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය

Mohamed Dilsad

Leave a Comment