දේශීය

පෙරවරු 10 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය

(UTV | කොළඹ ) – අද (05) පෙරවරු 10.00 වන විට දිස්ත්‍රික්ක කිහිපය ඡන්ද ප්‍රකාශ කර ඇති ප්‍රතිශතය මේ වනවිට අප වෙත ලැබී තිබේ.

ඒ අනුව , කොළඹ 20%ක් , මාතලේ සියයට 25%ක්, දිගමාඩුල්ල 06%ක්, කුරුණෑගල 25%ක්, රත්නපුර 23% ක් හා කෑගල්ල 23% ක් වශයෙනි.

තවද කළුතර 20%ක් ,මාතර 22%ක්, ත්‍රිකුණාමලය 30% ක් ,ගාල්ල 20%ක්, පුත්තලම 16% ක් , නුවරඑළිය 25% ක් , යාපනය 20% ක් , නුවර 25% ක් ,බදුල්ල 25% ක් ලෙසද වාර්තා වේ.

Related posts

පවුල් සෞඛ්‍ය සේවිකාවන් අද වර්ජනයේ

Mohamed Dilsad

ඩී. වී. චානක රාජ්‍ය ඇමති ධුරය එපා කියයි

Mohamed Dilsad

එළඹෙන මහ කන්නයේ සිට යුරියා පොහොර මිටියක් රුපියල් 4000 යි.

Editor O

Leave a Comment