දේශීය

අද සිට ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව

(UTV | කොළඹ) – අද (01) සිට 15 වනදා දක්වා ක්‍රියාත්මක වන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබ තිබේ.

නව මාර්ගෝපදේශ අනුව මංගල උත්සව සඳහා සහභාගී විය හැක්කේ ශාලාවේ උපරිම ධාරිතාවයෙන් තුනෙන් එකක පිරිසකට පමණක් වන අතර එම පිරිස 200 නොඉක්මවිය යුතු වේ.

එළිමහන් මංගල උත්සව සඳහා සහභාගී විය හැකි සංඛ්‍යාව 250ක් ලෙස ද සීමා කර තිබේ.
අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ පහතින්.

Related posts

ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක සහ සභානායක වැඩ අරඹයි

Mohamed Dilsad

විදුලි බිල අඩුවීමේ වාසිය ජල පාරිභෝගිකයන්ටත් ලැබේවිද…?

Editor O

මහ මැතිවරණයට අදාලව නාමයෝජනා බාර ගැනිම ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment