දේශීය

ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක සහ සභානායක වැඩ අරඹයි

(UTV | කොළඹ) – පාර්ලිමේන්තුවේ නව සභානායක ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ආණ්ඩු පක්ෂ කාර්යාලයේදී වැඩ භාර ගත්තේය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ද, එම කාර්යාලයේදී සිය රාජකාරි අරඹනු ලැබීය.

මේ අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී වැඩ භාර ගනු ලැබු අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ගයන්ත කරුණාතිලකට පත්වීම් ලිපිය ද ප්‍රදානය කළේය.

Related posts

2022 (2023) උසස් පෙළ ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Mohamed Dilsad

ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදයි

Editor O

රට යන්න බලන් ඉන්න අයට විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment